වෙනසුවෙලා ජානධිපති නිකලස් මදුරෝ අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින් ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට ඊයේ විරෝධතාවක් පැවැත්වුණා.
මෙය සංවිධාන කර තිබුණේ වෙනසුවෙලා රැකගැනීමේ ජාතික පෙරමුණයි.