ගිනි අවි සමග සැකකරුවෙක් අත්අඩංගුවට

පොලිස් විශේෂ කාර්ය බලකාය කළුබෝවිල විමලසාර මාවතේ කළ වැටලිමකදී විදේශ රටක නිෂ්පාදිත ගිනි අවි 2 ක්, ජීව උණ්ඩ සහ හෙරොයින් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Share