රුපියල් තුන් කෝටි හතලිස් ලක්ෂ දහනව දහසක් වට්නා “කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක්, මෙරටට රැගෙන ආ 35 හැවිරිදි ඉන්දියානු ජාතිකයෙක් ඊයේ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා