ලක්ෂ 30ක භාණ්ඩ නීතිවිරෝධීව ගෙන කතක් අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 30ක් වටිනා විදේශීය නිෂ්පාදිත භාණ්ඩ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙනැවිත්, ඒවා කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ “හරිත මාවත” ඔස්සේ පිටකර ගෙන යමින් සිටි ගුණසිංහපුර ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි ව්‍යාපාරික කාන්තාවක් ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Share