වැල්ලවාය ප්රාදේශීය ලේකම් කොඨ්ඨාශයට අයත් හඳපානාගල පුබුදුවැවගම ප්රදේශයට කඩා වැදුණු වනඅලි රංචුවක් ප්රදේශයේ වගා කර තිබූ පොල්, කෙසෙල් ඇතුළු වගාවන් රැසකට හානි සිදු කර ඇති අයුරුයි මේ ..
වසර ගණනාවක සිට තමන් මුහුණදෙන මෙම වන අලි ගැටලුවට විසඳුමක් ලබා දෙන ලෙසයි ප්රදේශවාසීන් බලධාරීන් ගෙන් ඉල්ලා සිටින්නේ





