මන්නාරම වෙඩි තැබීමට දෙදෙනෙක් අත්අඩංගුවට

මන්නාරම අධිකරණය ඉදිරිපිටදී පසුගිය ජනවාරි මාසයේ පුද්ගලයින් දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු සහ තවත් අයෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Share