ශ්රී ලංකාවේ ටයිල් නිෂ්පාදනයේ පුරෝගාමී ආයතනය වන Lanka Tiles සමාගමේ දිවයින පුර විහිදී ඇති ප්රදර්ශනාගාර ජාලය තවදුරටත් පුළුල් කරමින් එහි 57 වැනි ප්රදර්ශගාරය පසුගිය දා පැලවත්තේ දී සුභ මොහොතින් විවෘත කෙරුණා.
පැලවත්ත අවට ප්රදේශයේ පාරිභෝගික ප්රජාවගේ පහසුව උදෙසා නවතම මෝස්තර වල උසස්ම තත්වයේ ටයිල්, බාත්වෙයාර් සහ උපාංග වට්ටම් සහිතව මිලදී ගැනීමට පැලවත්ත Lanka Tiles ප්රදර්ශනාගාරය හරහා ඉඩ සැලසෙනු ඇති.





