අයි.ඩී.එච්. මංසන්ධියේ පිහිටි සිව් මහල් ගෘහ භාණ්ඩ අලෙවිසැලක ගින්නක්

අංගොඩ, අයි.ඩී.එච්. මංසන්ධියේ පිහිටි සිව් මහල් ගෘහ භාණ්ඩ අලෙවිසැලක ඊයේ රාත්‍රීයේ හදිසි ගින්නක් හටගත්තා
ගින්න මැඩපැවැත්වීම සදහා ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ ගිනි නිවන රථ දෙකක් යොදා ගෙන ඇති අතර ගින්න්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ

Share