දික්වැල්ල – බෙලිඅත්ත ප්රධාන මාර්ගයේ හඳපාන්ගොඩැල්ල ප්රදේශයේදී පෞද්ගලික බස් රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටී අද පස්වරුවේ සිදු වූ අනතුරකින් ටිපර් රථයේ රියදුරු බරපතල තුවාල ලබා බතීගම රෝහලට ඇතුලත් කර තිබෙනවා
අනතුර සිදුවීමත් සමග බස් රථයේ රියදුරා එම ස්ථානයෙන් පලා ගොස් ඇතැයි පොලිසිය පැවසුවා.




