ලයන් කිං හි ප්‍රධාන චරිතය රඟපෑ ඉමානි ස්මිත් ඇගේ පෙම්වතා විසින් ඝාතනය කර තිබෙනවා.
25 හැවිරිදි ඇයගේ සිරුර පිහි ඇනුම් තුවාල සහිතව නිව් ජර්සි හි නිවසේ දී සොයා ගැණුනා.
ඉමානිගේ මරණයට සැක පිට මේ වන විට ඇගේ පෙම්වතා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉමානි ඝාතනයට යොදාගත් පිහිය ද ඔහු ළඟ තිබී සොයා ගෙන තිබෙනවා.




