උතුරු අර්ධ ගෝලයේ වසරේ කෙටිම දිවා කාලය සහ දීර්ඝතම රාත්‍රිය අදයි.

උතුරු අර්ධ ගෝලයේ වසරේ කෙටිම දිවා කාලය සහ දීර්ඝතම රාත්‍රිය සනිටුහන් වන දිනය අදයි.
එම සුවිශේෂී සුර්ය උදාව නැරඹීමට එංගලන්තයේ ස්ටෝන්හෙන්ජ් වෙත අදත් 8500කට වැඩි පිරිසක් රැස්ව සිටියා.

එහි ඉර උදා වූයේ ග්‍රිනිච් වේලාවෙන් පෙරවරු 8.12ටයි.
එරට වේලාවෙන් පස්වරු 4 පමණ වන විට ඉර බැස යනවා.

Share