විදෙස් දුම්වැටි රැගෙන ආ පුද්ගලයෙකු ගුවන්තොටේදී අත්අඩංගුවට

විදේශීය දුම්වැටි තොගයක් නීති විරෝධීව මෙරටට රැගෙන විත් කටුනායක ගුවන් තොටුපොළින් පිටකරගෙන යෑමට උත්සාහ කළ 21 හැවිරිදි පුද්ගලයෙක් ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

Share