SLT-MOBITEL, 5G සේවාව හඳුන්වා දීමේ වැඩසටහනක්

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සැපයුම්කරු වන SLT-MOBITEL, ශ්‍රී ලාංකේය ඩිජිටල් ගමන් මඟේ පරිවර්තනීය පියවරක් සනිටුහන් කරමින්, සිය 5G සබඳතා ජාලය හඳුන්වා දීමට කටයුතු කර ඇති අතර, එමඟින් ශ්‍රී ලාංකික ජනතාවට මීළඟ පරම්පරාවට සරිලන නවතම සබඳතා අත්දැකීමක් ලබා ගැනීමේ අවස්ථාව උදා කර දී තිබෙනවා

SLT-MOBITEL 5G සේවාව ජන ගත කිරීමේ කොටසක් ලෙස, One Galle Face Mall හි දී 5G සේවාව හඳුන්වා දීමේ වැඩසටහනක් පැවැත්වූ අතර, එහි දී ජනතාවට 5G සේවාවේ විශේෂත්වය අත්විඳිමින් AR සහ VR යෙදුම්, ඩිජිටල් ක්‍රීඩා සහ සජීවී වේග නිරූපණයන් ගවේෂණය කිරීමට අවස්ථාව ලබා දීම විශේෂත්වයක්

Share