GovPay ඩිජිටල් ගනුදෙනු රුපියල් බිලියන 2 පසු කරයි

මෙරට රාජ්‍ය ඩිජිටල් ගෙවීම් වේදිකාව වන GovPay, 2025 වසර නිමාවට පත් වනවිට රුපියල් බිලියන 2ක සමස්ත ගනුදෙනු වටිනාකම ඉක්මවා ගොස් තිබෙනවා
මෙය තවත් සුවිශේෂී වී ඇත්තේ අවසන් රුපියල් බිලියනයක එකතුව දින 45ක් වැනි කෙටි කාලයක් තුළදී වාර්තා වීම බවයි ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශ නිවේදනය කරන්නේ.

Share