බස්රථයක් හා ටිපර් රථයක් දියඇල ප්‍රදේශයේ දී මුහුණට මුහුණ ගැටී අනතුරට ලක් වෙයි

කුරුණෑගල සිට කතරගම බලා ධාවනය වූ බස්රථයක් හා බෙලිඅත්ත සිට මාතර බලා ධාවනය වූ ටිපර් රථයක් බෙලිඅත්ත දියඇල ප්‍රදේශයේ දී මුහුණට මුහුණ ගැටී ඊයේ පස්වරුවේ සිදු වූ අනතුරකින් පුද්ගලයින්10, දෙනකු තුවාල ලබා තංගල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා

Share