ඩයලොග් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ultra ජාලය හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් විසින් පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් අන්තර්ජාල සම්බන්ධතාවයෙන් යා කරමින්, ශ්‍රී ලංකාවේ විශාලතම 5G ultra ජාලය පාරිභෝගිකයන්ට හඳුන්වා දෙනු ලැබුවා.
දිවයින පුරා සජිවි Dialog 5G Ultra ආවරණ කලාප 220 ක් සමගින්, ප්‍රථම වරට 5G තාක්ෂණය, වාණිජ වශයෙන් හඳුන්වාදෙමින්, අනාගත සම්බන්ධතාවයේ ප්‍රමුඛයා බව යළිත් තහවුරු කරන ඩයලොග්, ඉදිරි වසර දෙක තුළ දිවයින පුරා 5G ජාලය ව්‍යාප්ත කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 100ක ආයෝජනයක් සිදු කිරීම සැලසුම් කර තිබෙනවා.

Share