අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්. සී. මුතුකුමාරණ සහ ජනක් මහේන්ද්‍ර අධිකාරි අභාවප්‍රාත්ත වෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබල ක්‍රියාකාරිකයෙක් වූ අනුරාධපුර දිස්ත්‍රික්ක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා බන්ධනාගාර හා ප්‍රතිසංස්කරණ හිටපු නියෝජ්‍ය අමාත්‍ය එස් සී මුතුකුමාරණ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

කැකිරාව ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරයෙක් මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වූ ජනක් මහේන්ද්‍ර අධිකාරි මහතා ද අභාවප්‍රාප්ත වුණා

Share