ගිනිගත්හේන සිට බණ්ඩාරවෙළ දක්වා ධාවනය වූ ත්රිරෝද රථයක් , අද අලුයම 12.30ට පමණ හැටන් ස්ට්රැඩන් වත්ත ප්රදේශයේදී මාර්ගය හරහා පෙරලී ගොස් සිදු වූ අනතුරකින් එහි ගමන්ගත් මගියෙක් සහ රියදුරු තුවා ලබා දික්ඔය මූලික රෝහල වෙත ඇතුළත් කෙරුණා.