විදෙස් ජාතිකයින් රැගත් වෑන් රථයක් දක්ෂිණ අධිවේගයේදී අනතුරකට

දක්ෂිණ අධිවේගී මාර්ගයේ 168 වැනි කිලෝමීටර කණුව ආසන්නයේදී විදෙස් ජාතිකයින් රැගත් සුඛෝපභෝගී වෑන් රථයක් ඉදිරියෙන් ගමන්කළ කුඩා ලොරි රථයක ගැටී ඊයේ පස්වරුවේ සිදු වූ අනතුරකින් විදෙස් කාන්තාවන් දෙදෙනෙක් ඇතුලු පස්දෙනෙක් තුවාල ලැබුවා.

Share