ආපදා කළමනාකරණ නිසි පරිදි ක්‍රියාත්මක නොවන බවට විපක්ෂ නායකගෙන් චෝදනා

ආපදා කළමනාකරණ යාන්ත්‍රණය නිසි පරිදි ක්‍රියාත්මක නොවිම හේතුවෙන් ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ මූලික සහ මානව අයිතිවාසිකම් උල්ලංගණය වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
මාතලේ කළුදෑවල ප්‍රදේශයේ නායයෑම හේතුවෙන් විපතට පත් ජනතාවගේ ගැටලු සොයා බැලීමෙන් අනතුරුව විපක්ෂනායකවරයා මෙම අදහස් පළ කළා.

Share