දියේ ගිලී යාපනයේ තරුණයින් දෙදෙනෙක් මියයයි

යාපනය, පන්නෙයි වෙරළ තීරයේ දිය නෑමට ගිය තරුණයින් දෙදෙනෙකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා

Share