හොංකොං හි මහල් 31 කින් යුත් නිවාස සංකීර්ණයක ගින්නක්

හොංකොං හි උතුරු තායි පෝ දිස්ත්‍රික්කයේ මහල් නිවාස සංකීර්ණයක ඇති වූ දැවැන්ත ගින්නකින් අවම වශයෙන් පුද්ගලයින් හතර දෙනෙකු මිය ගොස් තවත් බොහෝ පිරිසක් සිරවී සිටින බව රජය සහ ගිනි නිවන සේවා දෙපාර්තමේන්තුව පවසනවා.
මහල් 31 කින් යුත් නිවාස සංකීර්ණයක මෙම ගින්න හටගෙන ගෙන තිබෙනවා.
ගින්න ආරම්භ වූ නිවාස සංකීර්ණයේ නේවාසික මහල් නිවාස 2,000 ක් ඇතැයි සඳහන්.

Share