උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතු යථාවත් කෙරේ

පස් කන්දක් කඩා වැටීමෙන් අවහිර වී තිබූ උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතු යථාවත් කිරීමට පියවර ගත් බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා
ඒ අනුව කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය කරන රාත්‍රී තැපැල් දුම්රිය සහ බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය කරන රාත්‍රී තැපැල් දුම්රියන් අද සාමාන්‍ය පරිදි ධාවනයට එක් කෙරෙනු ඇති.

Share