පළතුරු ලොරියක් පෙරළෙයි

වැල්ලවාය තණමල්විල ප්‍රධාන මාර්ගයේ තෙළුල්ල ප්‍රදේශයේ දී බුත්තල සිට අම්බලන්ගොඩ ප්‍රදේශයට පළතුරු රැගත් ලොරි රථයක් මාර්ගය හරහා පෙරළී යාමෙන් අද පෙරවරුවේ අනතුරක් සිදු වුණා.

Share