තාවී සමරවීර ලෝක ශ්‍රේණිගත කිරීම්වල තෙවන ස්ථානයට

ඉතාලියේ පැවති ලෝක කනිෂ්ඨ මේස පන්දු ශ්‍රේණිගත කිරීමෙ තරගාවලියේ රන් පදක්කම දිනා ගත් තාවී සමරවීර ඊයේ රාත්‍රි දිවයිනට පැමිණියා.
තාවී සමරවීර මෙම තරගාවලියේදී ලෝක ශ්‍රේණිගත කිරීම්වල තෙවන ස්ථානයට පැමිණීමටද සමත්වුනා.
එය ඉතිහාසයේ ශ්‍රී ලංකා මේස පන්දු ක්‍රීඩකයෙක් ලබා ගත් ඉහළම දක්ෂතාවයි.

Share