ඇල්ල – වැල්ලවාය ප්රධාන මාර්ගයේ ධාවනය කළ ත්රිරෝද රථයක් සහ මෝටර් රථයක් තුනේ කණුව ප්රදේශයේදී එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් ත්රිරෝද රථ රියදුරු මියගොස් ඇති අතර පසුපස ගමන් කළ තිදෙනාද බරපතළ තුවාල ලැබුවා.