මන්නාරම, ඉලුප්පකඩවායි වෙරළ තීරයට සේන්දු වූ ඩොල්ෆින් සත්වයින් කණ්ඩායමක් යළි ගැඹුරු මුහුදට යොමු කිරීමට ප්රදේශයේ ධීවර ප්රජාව ඇතුලු පිරිසක් පියවර ගත්තා.
මන්නාරම් වෙරළට ආ ඩොල්ෆින් රංචුව යළි ගැඹුරු මුහුදට හරවා යැවීමට රැස්ව සිටි පිරිස කටයුතු කළා