නීතිවිරෝධී ධීවර කටයුතු සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක්

ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ ඉන්දීය ධීවරයින් විසින් සිදු කරන නීති විරෝධී ධීවර කටයුතු වැළැක්වීමේ උපාය මාර්ග සමාලෝචනය කිරීම සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක්, පසුගිය දා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත් වුණා
ඊට ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර, ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා

Share