රේගුව දිනක් තුළ ලැබූ ඉහළම ආදායම් වාර්තාව අලුත් කරයි

ශ්‍රී ලංකා රේගුව දිනකදී ලැබූ ඉහළම ආදායම ඊයේ වාර්තා කර තිබෙනවා
එය සටහන් වූයේ රුපියල් බිලියන 27.7ක් ලෙසයි
ශ්‍රී ලංකා රේගුව සඳහන් කළේ මෙම ආදායම පසුගිය ඔක්තෝබර් මස 15 වන පිහිටුවන ලද ඉහළම අදායම් වාර්තාව අභිබවා යන බවයි

Share