Daily Highlights
Latest News

මැදපෙරදිග උත්සන්න වී ඇති යුදමය වාතාවරණය මෙරට ආර්ථිකයට සෘජු බලපෑම් එල්ල කරයි
මැදපෙරදිග කලාපයේ උත්සන්න වී ඇති යුදමය වාතාවරණය මෙරට ආර්ථිකයේ ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක් සඳහා සෘජු බලපෑම්

කැනඩාව මේ වසරේ ඉන්දීය වෙළඳ ගිවිසුමක් අත්සන් කිරීමට අපේක්ෂා කරන බව මාර්ක් කාර්නි පවසයි
ඉන්දියාව සහ කැනඩාව මෙම වසර අවසන් වන විට නිදහස් වෙළඳ ගිවිසුමක් අවසන් කිරීමට ඉලක්ක කරන

කාබුල් අගනුවරට ප්‍රහාර එල්ල කළ පාකිස්තාන ජෙට් යානා වෙත වෙඩි තැබූ බව ඇෆ්ගනිස්ථානය පවසයි
කාබුල් අගනුවරට ප්‍රහාර එල්ල කළ පාකිස්තාන ජෙට් යානා වෙත වෙඩි තැබූ බව ඇෆ්ගනිස්ථානය පවසනවා.කෙසේ වෙතත්

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS TARANGINI’ නෞකාව නිල සංචාරයක්
ශ්‍රී ලංකා නාවික හමුදා පුහුණු නිලධාරීන් සඳහා සාගරයේ යාත්‍රා කිරීම පිළිබඳ පුහුණු කිරීම සඳහා ත්‍රිකුණාමලය

මැදපෙරදිග ඇතිව තිබෙන යුද ගැටුම් සමග ඇතිව තිබෙන අවිනිශ්චිතතා හේතුවෙන් ගෝලීය වෙළෙඳපොළේ තෙල් මිල සියයට

එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයෙන් ශ්‍රී ලාංකිකයෙක් ඇතුළු 58කට තුවාල
එක්සත් අරාබි එමීර් වෙත එල්ල වූ ඉරානය ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් තුවාල ලැබූ 58 දෙනා අතර,

මැදපෙරදිග යුද ගැටුම් තෙවැනි දිනටත්
ඉරානය සමග ඇමෙරිකා-ඊශ්‍රායල ගැටුම තෙවන දිනට පිවිස ඇති අතර, සියලු පාර්ශ්වයන් මහා පරිමාණ ගුවන් ප්‍රහාර

තෙල් හිඟයක් ඇති වීමේ කිසිදු අවදානමක් නැති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අවධාරණය කරයි.
ඉදිරි මාසයකට වැඩි කාලයක් සදහා ඉන්ධන සංචිත ප්‍රමාණවත් පරිදි පවතින බැවින් ඉන්ධන හිගයක් ඇති වනු

ගාඩියන් කවුන්සිලයේ පූජක සාමාජිකයෙකු වන අලිරේසා අරාශි ඉරානයේ අන්තර්කාලීන උත්තරීතර නායකයා ලෙස පත්කර
ටෙහෙරාන් අගනුවරට එල්ල වූ අමෙරිකා – ඊශ්‍රායල ඒකාබද්ධ ප්‍රහාරවලින් ඉරාන උත්තරීතර නායක අලි කමේනි ජීවිතක්ෂයට

ආරක්ෂක මණ්ඩලය හදිසි රැස්වීමේදී එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මෙම ප්‍රහාර හෙළාදකී
මේ අතර ඉරානයට එල්ල වූ එක්සත් ජනපද සහ ඊශ්‍රායල ප්‍රහාරවලින් පසුව ආරක්ෂක මණ්ඩලය හදිසි රැස්වීමක්

උද්ගතව ඇති යුදමය වාතාවරණය හේතුවෙන් රජය උපරිම ක්‍රියාමාර්ග ගතයුතු බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස පවසනවා
මැද පෙරදිග උද්ගතව ඇති යුදමය වාතාවරණය හේතුවෙන් එම කලාපයේ රැකියාවේ නිරත ශ්‍රී ලාංකිකයින්ගේ ජීවිත සුරක්ෂිත

වීසා අවලංගු වීමෙන් දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුවූ විදේශිකයින්ට මෙරටින් නැවත පිටත්වන තෙක් නොමිලේ දින 7ක වීසා දීර්ඝ කිරීමක්
මේ අතර මැදපෙරදිග කලාපයේ ඇතිව තිබෙන යුද ගැටුම් හේතුවෙන් මේ වන විටත් කලාපයේ සියලුම ගුවන්

මැදපෙරදිග තත්වය කලාපීය ස්ථාවරත්වයට, ජාත්‍යන්තර සාමයට සහ ආරක්ෂාවට බරපතළ තර්ජනයක් බව ශ්‍රී ලංකා රජය පවසයි
මැදපෙරදිග කලාපයේ උද්ගතවී ඇති ගැටුම්කාරි තත්ත්වය වේගයෙන් උත්සන්නවීම පිළිබඳ ශ්‍රී ලංකා රජය සිය කනස්සල්ල ප්‍රකාශයට

කොළඹ සහ මැද පෙරදිග කලාපයේ රටවල් අතර ගුවන් ගමන් අද මධ්‍යම රාත්‍රි 12 දක්වා තවදුරටත් අත්හිටුවයි
කලාපයේ ඇතිව තිබෙන ගැටුම්කාරී වාතාවරණයත් සමඟ කොළඹ සහ මැද පෙරදිග කලාපයේ රටවල් අතර ගුවන් ගමන්

ඉරාන ප්‍රහාරයන් සමගම හෝමුස් සමුද්‍ර සන්ධිය ඉරානය විසින් වසා දමායි.
ඒකාබද්ධ ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස ඉරානය ගල්ෆ් කලාපයේ ඇමෙරිකානු හමුදා ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කරමින් සිටිනවා.අද

ඉරානය ඉතිහාසයේ වඩාත් ම විනාශකාරී ප්‍රහාරාත්මක මෙහෙයුම ආරම්භ කරන බව නිවේදනය කළා
ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ මරණයත් සමඟ ඉතිහාසයේ වඩාත් ම විනාශකාරී ප්‍රහාරාත්මක මෙහෙයුම ආරම්භ
News Categories
Explore every story
Follow us online
Stay Connected with Us
Join our growing community across social platforms for the latest news, event highlights, and exclusive content.