Rebuilding Sri Lanka වැඩසටහනට Doosan Bobcat India Pvt Ltd වෙතින් රුපියල් මිලියන 22ක්

දිට්වා සුළි කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාව යළි ගොඩනැඟීම වෙනුවෙන් රජය ආරම්භ කර තිබෙන ‘Rebuilding Sri Lanka’ වැඩසටහනට ඩූසන් බොබ්කැට් ඉන්දියා වෙතින් රුපියල් මිලියන 22ක් වටිනා බැකෝ ලෝඩර් යන්ත්‍රයක් පරිත්‍යාග කර තිබෙනවා.

Share