එක්ස් (X) සමාජ මාධ්‍යයෙහි ග්රෝක් (Grok) නමැති කෘතිම බුද්ධි යෙදුම හරහා ඡායාරූප අසභ්‍ය ලෙස සංස්කරණය කිරීමේ පහසුකම ඉවත් කර තිබෙනවා.
Grok මගින් කාන්තාවන්ගේ රූප විකෘති කර අඩනිරුවත් රූප නිර්මාණය කිරීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය විසින් පරීක්ෂණයක් ද ආරම්භ කරනු ලැබුවා.





