FarmerNet.lk නමින් ගොවීන් ලියාපදිංචි කිරීමේ පද්ධතිය එළි දක්වයි

FarmerNet.lk නමින් ගොවීන් ලියාපදිංචි කිරීමේ පද්ධතිය එළි දැක්වීමේ ජාතික වැඩසටහන කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ගොවිජන මන්දිරයේදී පැවැත්වුනා
මෙම පද්ධතිය එළි දැක්වීම තුළින් ගොවි ප්‍රජාවට සිය කාර්යයන් වෙනදා‍ට වඩා පහසුවෙන් සිදු කර ගැනීමට හැකියාව පවතින අතර කෘෂි නිලධාරීන්ට ගොවි ප්‍රජාව වෙත පහසුවෙන් අවශ්‍ය සේවාවන් සැලසීමට අවස්ථාව සැලසෙන බවයි කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශ මාධ්‍ය ඒකකය සඳහන් කළේ

Share