වැලිවේරිය පොලිස් ස්ථානාධිපතිවරයාට ලද බුද්ධි තොරතුරකට අනුව වැලිවේරිය අපරාධ විමර්ශන අංශය මගින් easy cash ක්‍රමයට හෙරොයින් බෙදාහැරීමේ නිරත පුද්ගලයෙකු ගම්පහ – ඉඹුල්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා
සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්රෑම් 10 ක් ද සොයා ගැනුනා





