කළුතර නගරයේ පිහිටි ATM යන්ත්රවලින් මුදල් ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයින් රවටා මුදල් වංචා කළ 40 හැවිරිදි යුද හමුදා හිටපු සෙබලෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.