78 වැනි ජාතික නිදහස් දින සැමරුම් උත්සවයේ අවසන් පෙරහුරුව අදත්

නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ දී පැවැත්වෙන් 78 වැනි ජාතික නිදහස් දින සැමරුම් උත්සවයේ අවසන් පෙරහුරුව අද උදෑසන ආරම්භ වුණා.

Share