78 වැනි ජාතික නිදහස් දින සැමරුමේ විශේෂ පෙරහුරුව නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී අද පෙරවරුවේ පැවැත්වුණා.
ජාතික නිදහස් දින සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට පැවැත්වීමට නියමිතයි.