2026 වසරේ පළමු පාසල් වාරයේ දෙවැනි අදියර අද ඇරඹේ

මෙම වසරේ පළමු පාසල් වාරයේ දෙවැනි අදියර අද ආරම්භ වනවා.
දෙවැනි අදියරේ අධ්‍යයන කටයුතු අප්‍රේල් මස 10 වැනිදා දක්වා ක්‍රියාත්මක වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවා.

Share