2025 වර්ෂය තුළ කොළඹ වරාය ඉතිහාසයේ මෙහෙයුම් කටයුතු සිදු කළ වැඩිම බහාලුම් ප්රමාණය වාර්තා වී ඇති බව ශ්රී ලංකා වරාය අධිකාරිය පවසනවා
එම ප්රමාණය බහාලුම් අසු දෙලක්ෂ අනූදහසක්
2024 වසරේ කොළඹ වරායේ බහාලුම් හැත්තෑ හත් ලක්ෂයක් මෙහෙයවා ඇති අතර 2025 වසරේදී එම ප්රමාණය 6% ක වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා.





