හොරණ වවුලගල ප්‍රදේශයේ රබර් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ශාලාවක ගින්නක්

හොරණ වවුලගල ප්‍රදේශයේ රබර් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ශාලාවක අද පෙරවරුවේ ගින්නක් හට ගත්තා
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර හොරණ ගිනි නිවීමේ ඒකකය සහ ප්‍රදේශවාසීන් මෙන්ම කර්මාන්තශාලා සේවකයින් එක්ව ගින්න මැඩපැවැත්වීමට පියවර ගනු ලැබුවා.

Share