මාතර දිස්ත්‍රික්කය නියෝජනය කළ ප්‍රබල දේශපාලනඥයෙකු වූ හිටපු අමාත්‍ය මහින්ද විජේසේකර මහතා අද පෙරවරුවේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.