හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුත් ජොහාන් ප්‍රනාන්දු පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ සතොස යටතේ පැවති ලොරි රථයක් සහ තවත් වාහන කිහිපයක් අවභාවිත කිරීම, වැටුප් හා දීමනා ලබාගැනීමේ දී අවභාවිතයන් සිදු කිරීම යන කරුණු සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාළවයි.





