සිය ගමන් මලු තුළ සඟවා කුෂ් සහ හෂීෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් තුනකට වැඩි ප්‍රමාණයක් සමග ඉන්දීය ජාතික ගුවන් මගීන් දෙදෙනෙක් කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.