නීති විරෝධී මත්පැන් ජාවාරම සම්බන්ධයෙන් රාජාංගණය ප්රදේශයේදී අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුගෙන් කළ ප්රශ්න කිරීමක් මත ඔහුගේ නිවසේ සිවිලිමේ සඟවා තිබියදී තවත් නීති විරෝධී මත්පැන් තොගයක් පොලිසිය විසින් සිය සොයාගනු ලැබුවා.