සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරන වංචාවලට නොරැවටෙන්නැයි ශ්‍රීලංකන් ගුවන් සේවය පාරිභෝගිකයන්ගෙන් ඉල්ලයි

ව්‍යාජ දීමනා පිළිබඳව තොරතුරු සහිතව, ශ්‍රීලංකන් ගුවන් සේවයේ නම, ලාංඡනය හෝ සන්නාමය අවභාවිතා කරමින් Facebook, WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය හරහා සිදුකරන වංචනික ක්‍රියාවන්ට නොරැවටෙන ලෙස ශ්‍රීලංකන් ගුවන් සේවය සිය පාරිභෝගිකයන්ගෙන් ඉල්ලීමක් කරනවා.

Share