සම්පත් මනම්පේරි වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණ හමුවට

දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සම්පත් මනම්පේරි අද යළි වලස්මුල්ල මහෙස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කෙරුණා.
අයිස් මත්ද්‍රව්‍යය නිෂ්පාදනයට යොදා ගන්නා රසායන ද්‍රව්‍ය තොගයක් ළඟ තබාගැනීම ඇතුළු චෝදනා කිහිපයකට අදාළව දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කෙරුණු සම්පත් මනම්පේරි පසුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

Share