සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය සඳහා නවක සාමාජිකයන් පත් කෙරේ

සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තරුණ නියෝජනය ඉහළ නැංවීමේ පියවරක් ලෙස චරිත් අබේසිංහ, වරුණ රාජපක්ෂ, මහේෂ් සේනානායක, වෛද්‍ය චමල් සංජීව සහ සංජීව ධම්මික යන තරුණ දේශපාලන නියෝජිතයන් පත්කරනු ලැබ තිබෙනවා.

Share