සමගි ජනබලවේගයෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ නව මොඩියුල සකස් කිරීමට මුද්‍රණ කටයුතු වෙනුවෙන් රුපියල් කෝටි ගණනක ජනතා මුදල් අවභාවිතා කර ඇති බව සදහන් කරමින් ඒවා පියවා ගැනීමට කටයුතු කරන්නැයි ඉල්ලමින් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් අද පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා

Share