ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර ගුවන් සම්බන්ධතා තවදුරටත් වර්ධනය කරමින් SriLankan Airlines ගුවන් සමාගම අගෝස්තු 2 වැනිදා සිට කොළඹ සිට මෙල්බර්න් දක්වා සතිපතා ගුවන් ගමන් සංඛ්‍යාව 10 දක්වා වැඩි කිරීමට තීරණය කර තිබෙනවා
ඒ අනුව අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ ඉරිදා දිනවල අලුතින් ගුවන් ගමන් වාර තුනක් ක්‍රියාත්මක කෙරෙන බව ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් නිවේදනය කළා.




