බෙලිඅත්ත නගරය හා ඒ අවට ප්‍රදේශයේ හෝටල් සහ වෙළදසල් පරීක්ෂාවකදී වෙළදසැල් 17කට එරෙහිව නීතිමය පියවර ගැනීමට බෙලිඅත්ත සෞඛ්‍ය වෛද්‍යනිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර අතිබෙනවා.